Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගිනිකොණ දිග බෙංගාල බොක්ක, උතුරු අන්දමන් මුහුද සහ දකුණු අන්දමන් මුහුදේ ධීවර සහ නාවික ප්‍රජාවට එම කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *