Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි නයනතාරා වික්‍රමාරච්චි හට කොවිඩ් ආසාදනය වී තිබේ.

ඒ බව ඇය සිය ෆෙස්බුක් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊයේ දිනයේදී තමන් ආසාදිත බවට දැනගත් බවත්, ඒ අනුව නිවසේ නිරෝධායනය වෙමින් සියලුම සෞඛ්‍ය මාර්ගෝපදෙශ අනුව කටයුතු කරන බවත් ඇය සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *