Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගත වූ සති දෙක තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් හා ආශ්‍රිතයන් අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ වල අවදානම සහිත සටහන යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව මෙහි කහ පැහැයෙන් දැක්වෙන්නේ මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවූ ප්‍රදේශයි.

එමෙන්ම කොළ පැහැයෙන් දින දාහතරකට පෙර ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ද රතු පැහැයෙන් ගතවූ සතිදෙක තුළ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ දැක්වෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *