Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් අද (15) උදෑසන හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබුණා.

සඳහන් කළේ උදෑසන 9.15ට පමණ එම ගින්න ඇතිවී තිබෙයි.

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීම් රථ අදාළ ස්ථානයට ළඟාවන විටත් ගින්නෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Sharing is caring!

1 Comment

  • L.B.vithana, 2021-02-15 @ 3:39 PM Reply

    It is dangerous to park vehicles in hot sun, if sanatiser bottles are inside. It is flammable.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *