Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැනක සිටින සිවු දෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම සිව්දෙනා ගම්පහ නගරයේ අසරණව රැඳී සිට තිබෙනවා

ඔවුන්ට අයත් කාරයක සහ ත්‍රීරෝද රථයක රැඳී සිටින බවට ගම්පහ නගරාධිපති එරංග සේනානායකට දුරකතන ඇමතුමක් ලැබී තිබුණු අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වී තමන් ඔවුන්ව රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි ගම්පහ නගරාධිපතිවරයා පවසන්නේ

දෙදෙනෙකු යාමට තැනක් නොමැතිව මෙලෙස ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිට ඇති අතර අනිත් දෙදෙනා පිටව ගොස් තිබෙනවා

නවාතැන් පොලෙන් ඉවත් කළ මෙම ආසාදිතයින් දෙදෙනා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා ආගිය තැනක් සොයා ගැනීමට නොහැකිවී තිබෙන බවද වාර්තා වනවා

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *