Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත නව කොවිඩ් ප්‍රභේදය බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින්ගෙන් ලබාගත් සාම්පල වලින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය කොළඹ, බොරැලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් මගින් මෙලෙස හඳුනාගෙන තිබෙනවා.

එම ප්‍රභේදය B 1 1 7 ලෙස හඳුනාගෙන ඇති බවත්, මෙරට තුළ කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *