Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නව පාසල් බස්රථ 21 ක් අද (15) සිට කොළඹට ප්‍රවේශ වන මාර්ග සියල්ල ඔස්සේ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම බස් රථ සේවාව උදෑසන 5.30 ට ආරම්භ වන අතර කොළඹ ආසන්නයේ පාසල් රැසක් වෙත සිසුන් ප්‍රවාහනය කිරීමට මෙම සේවාව මඟින් සිදු කෙරෙනවා.

අදාළ බස් රථ කාල සටහන පහතින්,

1 Comment

  • Priyantha, 2022-06-15 @ 8:12 PM Reply

    ලබුගම සිට මරදාන දක්වා ධාවනය කෙරෙන පාසල් බස්රථයේ ශාන්ත ජෝෂප් විද්යාලයේ සැලකිය යුතු දරුවන් පිරිසක් මෙම මාර්ගයෙ සිටින බැවින් එම දරුවන්ටත් ගමන් කිරීමට හැකිද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *