Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොලිස්පති ධුරය සඳහා මේ වනවිට වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අභියාචනාධිකරණ විනිසුරුවන් 14 දෙනාටද එම සභාවේ අනුමැතිය හිමි වූ බවයි කථානායකවරයා පැවසුවේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *