Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ,ශ්‍රී ලාංකිකයින් ,ද්විත්ව පුරවැසියන් ,විදේශිකයින් සහ රාජ්‍ය ත්‍රාන්තික කාර්යය මණ්ඩල සාමාජිකයින් යලිත් වරක් දින 14 කාලයක් නිරෝධායනය වීම අනිවාර්ය කර තිබෙනවා

අද (12) සිට මෙය ක්‍රියාත්මක වන බවත් ,කොවිඩ් එන්නත්කරණයට පූර්ණව ලක්ව සිටින්නන් පවා නිරෝධායනයට යොමු කිරීමද අනිවාර්ය වනවා

වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන් රටට පැමිණි පළමු දිනයේදී පී සී ආර් පරීක්ෂණයකට යොමුවීම අනිවාර්යය වන අතර දින 11 ත් 14 ත් අතර කාලයේදී ඔවුන් දෙවන පී සී ආර් පරීක්ෂණයට යොමු විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කල නිවේදනයේ සඳහන්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ නියමයන් ලබන 31 වනදා දක්වා බලාත්මක වනු ඇති.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *