Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීට දින කිහිපයකට පෙර නාඩගමිකාරයෝ හි සරා චරිතයට පන පොවන සජිත් ඇන්තනී සහ ඔහුගේ බිරිඳට කොවිඩ් ආසාදනය වුනා. කෙසේ නමුත් අද දිනයේ දී කරන ලද පී සී ආර් පරික්ෂණයන්ගේ ප්‍රථිපල අනුව කවඩියා චරිතයට රංගනයෙන් දායක සංගීත් ප්‍රභූට සහ මාලන් චරිතයට පන පොවන කෝකිල පවන් ජයසූරිය හට ද කොවිඩ් වැලදී ඇති බවට තහවුරු වුනා.

මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුම හරහා කෝකිල පවන් ජයසුරිය නිවේදනයක් නිකුත් කොට තිබුනා.

සහෝදරයා / සහෝදරීය. මට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බව අද දින දැනගන්නට ලැබුනා. මාගේ බිරිඳ සහ මම දෙදෙනාම නිරෝධායනය වනවා….

Posted by Kokila Pawan Jayasooriya on Monday, February 22, 2021

මේ ඊයේ දිනයේ සජිත අනුත්තර තමාට සහ බිරිඳට කෝවිඩ් වැළඳී ඇතිබවට සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන

My dear loved ones, me and my wife were tested positive for COVID 19 from yesterday’s PCR test. We have informed the…

Posted by Sajitha Anuththara Anthony on Sunday, February 21, 2021

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *