Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හෙට සිට නාඩු වී කිලෝ 01 ක් රුපියල් 55 කට වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පෙර පැවති මිලෙන් රුපියල් 5ක වැඩිවීමකි. 

කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ, නාඩු සහල් කිලෝ 01 රුපියල් 98 කට ලබා දීමට පියවර ගන්නා බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *