Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් නව රාජ්‍ය අමාත්‍ය ධූරය යටතට ආයතන 6ක් පැවරීමට කටයුතු කර තිබෙන බව ගැසට් නිවේදනයකින් දක්වා තිබෙනවා.

ඒ අනුව,

  • කාර්මික තාක්ෂණ ආයතනය
  • ශ්‍රී ලංකාවේ නැනෝ තාක්ෂණ ආයතනය
  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
  • ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව
  • ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය
  • සියළුම තොරතුරු තාක්ෂණ උද්‍යාන

යන ආයතන 6 ක්‍රීඩා අමාත්‍ය හා ඩිජ්ටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ යටතට ගැසට් කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *