Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරනවා.

මේ අනුව ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔහු දැරූ සියළු තනතුරුවලින් ඉවත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ඔහු සිය අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා යොමු කර ඇතැයි ද දැනගන්නට ඇත.

මේ වනවිට පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ජාවේදී මේ පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව නාමල් රාජපක්ෂ Twitter පණිවිඩයක් ඔස්සේ ද දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.