Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සැකකටයුතු යාත්‍රා පරික්ෂා කිරීම සදහා දකුණු මුහුදු තීරයේ මෙහෙයුමක නිරත සිටි නාවිකයන් හයදෙනකු සමග යාත්‍රාවක් දින 20 ට අධික කාලයක් දින සිට අතුරුදන්ව ඇති බව නාවික හමුදාව පවසයි.

හය දෙනකුගේ සමන්විත මෙම නාවික හමුදා කණ්ඩායම (16) දින මෙහෙයුම සදහා දකුණු මුහුද තීරයට ගොස් ඇති අතර, (17) දින සිට ඔවුන්ගේ සන්නිවේදන බිඳ වැටීමෙන් මේ දක්වා ඔවුන් අතුරුදන්ව ඇති බව නාවික හමුදාව කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ දකුණු නාවික විධානයට අණුයුක්ත රාජකාරි කරමින් සිටි නාවිකයන් බවට නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

නාවික හමුදාව මේ දක්වා එම මුහුදු ප්‍රදේශය සෝදිසියට ලක් කළ ද මේ දක්වා මෙම පිරිස හෝ යාත්‍රාව හමුවී නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *