Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇමරිකාවේ නාසා ආයතනය මඟින් අඟහරු ග්‍රහයා වෙත යැවූ පර්සවරන්ස් යානාව මගින් ගෙනගිය උපාංගයක් භාවිතා කරමින් මිනිසාට ආශ්වාස කළ හැකි ඔක්සිජන් වායුව නිපදවා ඇත.

මේ සඳහා මොක්සි නම් ටෝස්ටරයක් පමණ උපකරණයක් රෝවරය මගින් අඟහරු වෙත ගෙනගොස් තිබූ අතර එමගින් ඔක්සිජන් ග්‍රෑම් 5ක් පමණ නිපදවා ඇත.එය අභ්‍යවකාශගාමියෙකුට විනාඩි 5කට ප්‍රමාණවත් වන බව නාසා ආයතනය සඳහන් කරයි.

ඉදිරියේදී අඟහරු ග්‍රහයා වෙත යන ගගනගාමීන්ට අවශ්‍ය ඔක්සිජන් මෙමගින් සපයාගත හැකිවේයැයි නාසා ආයතනය අනුමාන කරයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *