Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හෙට සිට දිනපතා රාත්‍රී 10 සිට පසුදින අළුයම 4 දක්වා නිරෝධානය ඇඳිරි නිතිය පනවා තිබේ.

මුළු දිවයිනටම මෙම ඇඳිරි නීතිය බලාත්මක වනු ඇත.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙය අදාළ නොවන බව යුද හමුදාපතිවරයා පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *