Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (19) දිනයේ විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද (19) පස්වරු 2.30 සිට රාත්‍රී 9 දක්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුවන බව වාර්තා වන්නේ.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට අක්‍රිය වී ඇති කැලණිතිස්ස බලාගාරයේ විදුලිය ජනනය නොකිරීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත්වෙන තුරු මෙම විදුලි කප්පාදුව සිදුවෙන බවයි වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.