Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වනදා අලුයම 4 .00 දක්වා දීර්ඝ කර ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *