Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගතවු පැය 24 තුළ නිරෝධායන නීති උල්ළංඝනය කළ පුද්ගලයන් 493 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ අනුව මේ දක්වා එම නීති උල්ලංඝනය කළ 10,906 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා

නිසි ලෙස මුහුණු ආවරණය සිදුනොකිරීම, පළාත් සීමාවන් උල්ළංඝනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකිර්ණය ආසන්නයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (19) සංවිධානය කර තිබු විරෝධතාවය සම්බන්ධයෙන් නිරෝධායන නීති යටතේ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *