අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් කන්දකාඩු පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබියදී ඉන් පසු දෙනෙකු රාත්‍රියේ පලා යාමට උත්සාහ කර තිබෙනවා.
එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද නිරුවතින් පැන යාමට උත්සාහ කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
ඔවුන් එතරම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බවද කියූ හමුදාපතිවරයා එම පිරිස් මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම සදහා පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් මේ සමගම ක්‍රියාත්ම බවද කියා සිටියා.