Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

දප්පුල ද ලිවේරා මහතාගේ සේවය අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශිංසන පළ කළේය.

ඔහු මෙරට 47 වන නීතිපතිවරයායි.

වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

 – ජනාධිපති මාධ්‍ය අංශය –

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *