Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (15) දින නීතිවිරෝධී මත්පැන් භාවිත කරමින් පැවැති සාදයකදී 3 දෙනෙකු අසාධ්‍ය වී ඉන් 2 දෙදෙනෙකු රොහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ පඩුකාරමඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

ප්‍රදේශවාසින් එක්ව ඔවුන්ව යකල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතුකර තිබූණි.

අනෙක් පුද්ගලයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා තිබේ.

ඊයේ (15) දින මිතුරන් කිහිපදෙනෙකු එක්ව නීතිවිරෝධී මත්පැන් පානයකර ඇති අතර පසුව ඉන් 03 දෙනෙකු එලෙස හදිසියේ අසාධ්‍ය වී ඇත.

සිද්ධියට අදාළව ගලෙන්බිදුණුවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *