Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නුගේගොඩ වෙළෙඳ සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ 04ක් පිටත් කර යැවූ බවයි.

ඒ, කෝට්ටේ සහ දෙහිවල මහනගර සභා ගිනි නිවීම් සේවා ඒකකවලින් ය.

පොලීසිය පැවසුවේ, විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවට සැක පළ කරන බවයි.

මේ වනවිට 138 මාර්ගයේ නුගේගොඩ ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *