Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් නෙළුව නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමිමට තිරණය කර තිබෙන බව නෙළුව වෙළඳ සංගමය ප්‍රකාශ කරයි.

නෙළුව වෙළෙද සංගමය සඳහන් කරන්නේ වෙරස ව්‍යාප්තිය පාලනයට සහාය දීම සදහා දින තුනක කාලයක් සියළු වෙලද සැල් වසා දැමිමට තිරණය කල බවයි.

ඒ අනූව, අද සිට 11 වනදා දක්වා එම නගරයේ වෙළඳසැල් වසා තැබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *