Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වීම නිසායි.

එම ආසාදිතයිගේ ආශ්‍රිතයන් 280 දෙනෙකුද ස්වයං නිරෝධානයට යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වසා දැමු නොර්වුඩ් පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව හෙට (11) දින විෂබිජහරණය කර ලබන බදාදා දින (12) යළි විවෘත කරන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *