Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 403දෙනෙකු ඊයේ (03) දිනයේ මෙරටින් හඳුනා ගෙන ඇති අතර ඉන් 85 දෙනෙකු පදිංචි ස්ථානය නිශ්චිතව තහවුරු කළ නොහැකි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

දිස්ත්‍රික්ක වශයෙන් ගත්කළ වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනා ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය සංඛ්‍යාත්මකව 81දෙනෙකු ලෙසයි.

එසේම මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 56ක්,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 30ක් ,කළුතර දිස්ත්‍රික්කයෙන් 27ක් ද හඳුනා ගෙන තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *