Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහරගම – පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේදී රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන අප්‍රේල් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම අද (30) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී පහරකෑමට ලක්වූ රියදුරා ඇප මත මුදා හැර ඇති අතර, ඔහුගේ රියදුරු බලපත්‍රය ද තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *