Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිවසක සේවය කල පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

අදාළ පුද්ගලයා පපුවේ ඇතිවූ ආසාදනයක් හේතුවෙන් පානදුර රෝහලට ඇතුලත් කරල අවස්තාවේදී සිදු කල පරීක්ෂණයකදී මේ බව තහවුරු වූ බවයි මධ්‍යස්ථානය නිවේදනය කලේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *