Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අදාළ වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත් රියදුරු සහායකයා එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

කල් ඉකුත්වූ සීනි තොගය සහිත ලොරිය සමග ලොරි රථයේ රියදුරු හා රිය සහයක අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පිහිටි පාරිභෝගික අධිකාරිය වෙත රැගෙන යන ලදී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *