Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින කොරෝනා අවධානම හේතුවෙන් දිවයිනේ පලාත් දෙකක සියලුම පාසැල්, පෙර පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන ආයතන වසා දැමීමට රජය විසින් තීරණය කොට තිබෙනවා.

ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *