Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද මධ්‍යම රාත‍්‍රීයේ සිට මෙම සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තියේ වර්ධනය අනුව දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීම ද ඉදිරියේදී සලකා බලා බව ඔහු කියා සිටියේය.

සංචරණ සීමා පැන වුව ද අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.

මේ අතර ඊයේ රාත‍්‍රියේ පෞද්ගලික නාලිකාවක පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ සංචරණ සීමා පැනවීමේ දී ඒවා අවසන් වන දිනය ද දැනට ජනතාවට දැනුම් දිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන උපරිම දිනය මැයි 31 වනදා දක්වා පමණක් නිවේදනය කර ඇත්තේ ඒ අනුව බවය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *