Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පස්සර බඩල්කුඹුර මාර්ගයේ තොළබෝවත්ත ප්‍රදේශයේදී ඊයේ (22) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇගේ දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා රොහල් ගත කර තිබෙනවා.


මෙසේ මියගොස් ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි ආර්.ඒම්. සුදුමැණිකා නමැති කාන්තාවකි.

මියගිය කාන්තාව ඇගේ දරුවා හා ඥාති දරුවකු සමග ප්‍රතිකාර ගැනීම සදහා ත්‍රිරෝද රථයකින් බදුල්ල බලා යනඅතරතුර තොලබෝවත්ත ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *