Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් රූගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවලගෙන් ප්‍රශ්න කිරීමේ දී තොරතුරු රැසක් හෙලිදරව් වී තිබේ.

ඔවුන් මීට පෙරද මෙවන් ආකාරයේ අසභ්‍ය වීඩියෝ පටන් ගණනාවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැර තිබේ.

වෘත්තිමය ලෙස මෙම කටයුත්තේ යෙදෙන ඔවුන් විදේශීය වෙබ් අඩවි වෙත අසභ්‍ය වීඩියෝ ලබාදීම හරහා නැරඹුම් වාර ගණන අනුව විශාල මුදලක් උපයාගෙන ඇත.

මීට පෙර ආසන්නයේදීම මීමුරේ ප්‍රදේශයේ දී ද මෙවන් වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක්කර තිබූ බව හෙලි කරගෙන ඇත.

ඔවුන්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *