එස්වටිනි රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා කොරෝනා හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පළමු රාජ්‍ය නායකයා බවට එරට අග්‍රාමාත්‍ය ඇම්බ්‍රෝස් ද්ලාමිනි පත්වනවා.
මීට සති තුනකට පෙර ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන්.
