Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පළාත් අතර තිබූ සංචරණ සීමා පිළිබඳ නිවේදනයේ සංශෝධනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ලබන සැප්තැම්බර් 15 වන දිනට පසු පොදු ස්ථානවලට පිවිසෙන වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2 ගෙන තිබේ දැයි පරීක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *