Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දැනට පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එසේම සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව ක්‍රියාකිරීම අනිවාර්ය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදනය පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *