Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස්නාහිර සහ නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයකට උදැසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නවා.

සබරගමුව, ඌව ඇතුළු පළාත් කිහිපයකටත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලටත් මි.මී. 100 පමණ තද වර්ෂාපතනයක්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *