Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

මේ අනුව ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා සභික සංඛ්‍යාව අඩකින් අඩු කෙරෙනු ඇත.

ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඉහත පියවර ගැනීමට අදහස් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

1 Comment

  • Janaka, 2022-10-09 @ 6:02 PM Reply

    අඩකින් නෙවෙයි පළාත් සභා ප්‍රාදේශීය සභා දෙකම අහෝසි කර දැමිය යුතුයි. ඔව්වො ඔක්කොම හොරකම් කරන එක විතරයි කරන්නෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *