Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙරවරු 8යි 30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *