Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (15) සිට සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව ගෑස් තොග ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික ස්ථාන, ආදාහනාගාර සහ රෝහල් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බව එම සමාගම සඳහන් කළේ.

ගෘහස්ත ගෑස් සිලින්ඩරද සුළු ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *