Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්ලේන් ටී එකකට සහ කිරි තේ කෝප්පයකට උපරිම මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස‍ පාරිභෝගික අධිකාරියට ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, හෙට (07) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉල්ලීම කරන අදාළ ලිපිය යොමු කරන බව ය.

ඒ අනුව, ප්ලේන් ටී එකක උපරිම මිල රුපියල් 30ක් ලෙස ද, කිරි තේ කෝප්පයක උපරිම මිල රුපියල් 100ක් ලෙස අලෙවි කළ යුතු බවට ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *