Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙන් .

සිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුක් ප්‍රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට තැත් කල බවට හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණා.

අධිකරණ නියෝගය අනුව සර්කෝසිට සිරුරේ රැදවූ විද්‍යුත් පටියක් සමග දඩුවම් කාලසීමාවේ නිවාස අඩස්සියේ සිට දඬුවම විදිය හැකි වනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්