Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇතුලත් වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීම සිද්ධියට අදාළව බාලවයස්කරුවන් 4 දෙනෙක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

මේ විඩීයෝ මුදා හැරීම පිටුපස සිටින අදිසි හස්තයන් හඳුනා ගැනීමට මෙන්ම ළමුන් සම්බන්දව ඉදිරියේදී තව දුරටත් පරික්ෂණ පවත්වනු ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *