Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවනවා.

මේ අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *