Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සහ අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (10) පෙරවරු 8 සිට අනිද්දා (11) අලුයම 2 දක්වා පැය18 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට පයාගල, මග්ගොන, බේරුවල, දර්ගා නගරය, අලුත්ගම, පිලමිනා වත්ත, කලුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ඊට අදාළ ලිපිය පහළින්

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *