Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ප්‍රබල අකුණු සමඟ වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ප්‍රදේශවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියාව පවතින බැවින් අකුණු සහ ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *