Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

මීට පෙර අවස්ථාවේ නුෂාඩ් පෙරේරා මහතා සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඒ සමයේදී සීනි වංචාවක් සිදුවූ බවට චෝදනා එල්ල විය.

ඉන් අනතුරුව ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත්වී ඒමෙන් පසු ඇෆ්ලටොක්සීන් පිළිකාකරක පවතින පොල්තෙල් මුදා හැරි බවට විශාල චෝදනාවක් එල්ල විය.

ඒ අනුව ප්‍රමිති ආයතනයේ සභාපති තනතුරින් ඉවත්වීමට තීරණය කොට ඇති ඒ මහතා පෞද්ගලික අංශයට සම්බන්ධ වීමට තීරණය කොට ඇති බව සඳහන් වේ.

Sharing is caring!

1 Comment

  • 😥😥😥😥, 2021-05-02 @ 3:45 PM Reply

    ඊට පස්සෙ ඉතිම් වෙන මොහොකහරි සභාපති වෙයි 😥😂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *