Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවකු මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ද වන රවීන්ද්‍ර යසස් මහතාට ද කොවිඩ් ආසාදනය වී තිබේ.

මේ බව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ,

හරිම වේදනාවක් තියන්නෙ වනේ වන හතුරෙකුටවත් මේ ලෙඩේ හැනේන එපා. හැදුනට පස්සෙයි වේදනාව දැනෙන්නෙ හැමෝම පරිස්සම් වෙන්ක. බුදුසරනයි.

https://www.facebook.com/photo.php?fbid=4814432315237876&set=a.808574059157075&type=3

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *