Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරඟය ජය ගත්තේ ලකුණු 209කින්.

ශ්‍රී ලංකාව ලබා දුන් 437 ක දැවැන්ත ඉලක්කය පසුපස හඹායමින් සිටි බංග්ලාදේශ පිතිකරැවෝ ප්‍රවීන් ජයවික්‍රම ප්‍රමුඛ ශ්‍රීලංකා පංදු යවන්නන් හමුවේ දුර්වල පිතිකරණයක නිරත වෙමින් ළකුනු 227කට දැවී ගියහ.

ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගන්නට ශ්‍රී ලංකා පිළ සමත් වුණා

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල තරඟයට මුහුණ දුන් ජයවික්‍රම ඉනිම දෙකෙහිදීම කඩුළු 11 ක් බිඳ හෙළීම විශේෂත්වයක් .

එය ශ්‍රී ලාංකික පන්දු යවන්නෙකු සිය මංගල ටෙස්ට් තරඟයේදී වාර්තා කල හොඳම පන්දු යැවීම වනවා.

Sharing is caring!

1 Comment

  • Senal Fernando, 2021-05-03 @ 11:52 AM Reply

    Praveen aiya congrats our school is proud to St Sebastian’s College 😎😎💚🤍🧡

Leave a Reply

Your email address will not be published. Required fields are marked *