Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රවීන චිත්‍රපට නළු රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන මියගිය බව වාර්තා වනවා.

මිය යනවිට 84 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලැබුවා.

සිංහල සිනමාවේ අසහාය සටන් නළුවෙකු ලෙස සැලකෙන ඒ මහතාගේ අවසන් කටයුතු පසුවට දැනුම් දීමට නියමිත බව වාර්තා වෙයි

Leave a Reply

Your email address will not be published.